← Back to shop
Umbalakada (උම්බලකඩ) 200g

Dried Fish

Umbalakada (උම්බලකඩ) 200g

25.00 RON

උම්බලකඩ යනු බල මාළු විශේෂ ක්‍රමයකට තම්බා, දුම් ගසා සහ අව්වේ වේලා ගල් මෙන් තද වන සේ සකස් කරගනු ලබන විශේෂිත නිෂ්පාදනයකි. ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යංජන, සම්බෝල සහ මැල්ලුම් වල රසය සහ සුවඳ තීව්‍ර කිරීමට මෙය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස බහුලව භාවිත වේ.

Shop this product →