← Back to shop
Bottu Wanna Karawala (බෝට්ටු වන්නා) 200g

Dried Fish

Bottu Wanna Karawala (බෝට්ටු වන්නා) 200g

20.00 RON

බොට්ටු වන්නා කරවල යනු එහි ඇති සුවිශේෂී රසය සහ පෝෂණ ගුණය නිසා ශ්‍රී ලාංකික ආහාර වේලට නිතර එක්කරගන්නා ජනප්‍රිය කරවල වර්ගයකි. සාම්ප්‍රදායික ක්‍රමයට පිරිසිදු කර අව්වේ වියළා සකස් කරන මෙම කරවල, මැල්ලුම්, තෙල් දැමුම් හෝ හොදි ලෙස පිස ගැනීමට ඉතා යෝග්‍ය වේ.

Shop this product →